Excel Consultancy

රු3000

Basic MS Excel Consultancy service to solve your day-to-day problems.

Please send a document containing details about your requirement to us before starting the work via WhatsApp or Email.
We will provide services to the details/requirements mentioned in that document only.

එදිනෙදා වැඩ කටයුතු වලදී ඔබට පැන නගින Excel ආශ්‍රිත ගැටලු සදහා උපදේශනය.
පළමුවෙන්ම ඔබේ අවශ්‍යතාවය විස්තරාත්මකව සදහන් කරන ලද WhatsApp පණිවිඩයක් හෝ Email පණිවුඩයක් අපහට එවිය යුතු වේ. අප විසින් සේවාව ලබා දෙනු ලබන්නෙ එකී විස්තරයේ අන්තර්ගතයට පමණි.

Category:

The fee of Rs. 3,000 is for a basic Excel Task that would only take maximum 1-2 hours of time. For more complex and time-consuming tasks, we will provide separate pricing.

එදිනෙදා වැඩ කටයුතු වලදී ඔබට පැන නගින Excel ආශ්‍රිත ගැටලු සදහා උපදේශනය.
පළමුවෙන්ම ඔබේ අවශ්‍යතාවය විස්තරාත්මකව සදහන් කරන ලද WhatsApp පණිවිඩයක් හෝ Email පණිවුඩයක් අපහට එවිය යුතු වේ. අප විසින් සේවාව ලබා දෙනු ලබන්නෙ එකී විස්තරයේ අන්තර්ගතයට පමණි.

මෙහි රු.3,000 ලෙස මිලක් සදහන් කර ඇත්තේ පැයක් හෝ දෙකක් වැනි කාලයකින් නිමකල හැකි කාර්‍යක් සදහා ය. ඊට වඩා වැඩි කාලයක් ගතවන සහ සංකීර්ණ අවශ්‍යතාවයන් සදහා අව විසින් ඔබට වෙනම මිල ගණන් ලබා දෙනු ලැබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Excel Consultancy”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top